මරක්කල ලෙස වර්තමානයේ ඉන්දියානු දමිල මුස්ලිම් ප්‍රජාව හැදින්වුවද ,අතිතය්දී කරාව කුලයේ ජනතාව හැදින්වූ තවත් නමක් වුයේ මරක්කල ලෙසය.
මහ මරක්කලගේ , අරස මරක්කලගේ,අන්ද්‍රා මරක්කලගේ ,අතිනා මරක්කලගේ,කොඩි මරක්කලගේ,ලොකු මරක්කලගේ,මාන්න මරක්කලගේ,සන්ද්‍රා මරක්කලගේ සහ මරක්කල මලිමිගේ ආදී ලෙස පුද්ගල නාම කරාව කුලයේ ප්‍රජාව අතර එකල ජනප්‍රිය නාමයන්ය.
කෙසේ නමුත් , මරක්කල යන නාමය දී ඇත්තේ අතීතයේදී මරක්කලම් ලෙස දමිල වචනයෙන් හදුන්වන දැවයෙන් සැදු බෝට්ටු සදහා බව ඉතිහාසය සදහන් වේ.දකුණු ඉන්දියාවේ කේරල , නැගෙනහිර බෙංගාලය හා මලයාලම් ප්‍රදේශ වල ජනයා මරක්කාර් ලෙස හදුන්වන්නේ මෙම බෝට්ටු සදහාය.දකුණු ඉන්දියාවේ නැගෙනහිර වෙරල තිරයේ පිහිටි කුරු මණ්ඩල වෙරල තිරය මෙම මරක්කල බෝට්ටු සදහා ජනප්‍රිය බව කියවේ.
16,17,හා 18 වැනි ශත වර්ෂයේදී පෘතෘගිසි ,ලන්දේසි හා ඉංග්‍රීසි යටත් විජිත නාවික යුධ සටන්වලදී මෙම මරක්කල ලෙස හදුන්වන බෝට්ටු වර්ගය එකල නැගෙනහිර ඉන්දියානුවන් භාවිතයට ගෙන ඇත.
ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති වෙලදාම් සදහා මෙම බෝට්ටු භාවිත කල බව ඉතිහාසයේ සදහන් වේ.
කරාව කුලයද එදා මෙදාතුර සම්ප්‍රදායික ධිවර කර්මාන්තය සේම නාවික ගමනගමනයේදීද ප්‍රවීනයන් විය.
ක්‍රි.ව.1311 - 1330 යන කාල වකවානුවේදී උතුරු ඉන්දියාවේ දිල්ලි සුල්තාන් අධිරාජ්‍යය වූ අලා උද්දින් පාලන කාලයේදී මක්කික් කෆුර්,ගියතු දින් දමගානි, කුසුරු කාන් සහ තවත් යුධ නායකයන් විසින් හින්දු කෝවිල් විනාශ කරමින් එහි තිබු රන් හා රිදී පැහැරගෙන යන ලදී. මේ වකවානුව තුල ඉන්දියාවේ එනම් ක්‍රි.ව. 1330 දක්වා දකුණු ඉන්දියාව තුල මුස්ලිම් පාලනයට නතු වුනේ නැත.
ක්‍රි.ව.1380 දී උතුරු ඉන්දියානු මුස්ලිම් පාලකයෙකු වූ සිකන්ඩර් විසින් දකුණු ඉන්දියාවේ බලවත් දෙමල රජෙකු වූ කුමාර කම්පන් මරා ඔහුගේ හමුදාව පරාජය කරමින් දකුණු ඉන්දියාව මුස්ලිම් පාලනයට නතු විය.උතුරු ඉන්දයාවේ සේම දකුණු ඉන්දියාවේද මුස්ලිම් සේනාව ව්‍යාප්තවීමත් සමග එවකට විසු ජෛන , හින්දු හා බෞද්ධ ප්‍රජාව ඉස්ලාමය වැළද ගත්හ.
(මුලාශ්‍ර :ඉන්දියානු ඉතිහාසය : එලියට් / තමිල්නාඩු ඉතිහාසය මහාචාර්ය එන්.සුබ්‍රමනියම්)
(Ref: History of India by Elliot, History of Tamil Nadu by Pro. N. Subramaniam).
ක්‍රි.ව. 1380 සිට මුස්ලිම් පාලන කාලයේදී ක්‍රම ක්‍රමයෙන් හින්දු ජාතිකයන් ඉස්ලාම් ධර්මය කෙරෙහි උනන්දු විය.එකල හින්දු ප්‍රජාව අතර කුල භේදය තදින් තිබීමත් අඩුකුල ප්‍රජාව වෙනත් ආගම් කෙරෙහි නැඹුරු වීමට ප්‍රධාන හේතුවක් විය.
යෝරෝපයේ ක්‍රිස්තියානි මිෂනාරි බලවත් වීමත් සමග දකුණු ඉන්දියාව කෙරෙහි අවදානය යොමු කල ක්‍රිස්තියානි පාලකයෝ දකුණු ඉන්දියාවේ නාවික හා වෙළද බලය අල්ල ගත්හ. 14 ශත වර්ෂයේදී මේ හේතුවෙන් මුස්ලිම් වෙළද ප්‍රජාවට විවිධ තාඩන පීඩන එල්ල වීමත් සමග පලවා හරින ලද කොටසක් ලංකාවට සංක්‍රමණය විය.
මරක්- කලම් (ලී ඔරුව ) ලෙස හදුන්වන දැවයෙන් තැනු ඔරු විශේෂය හේතුවෙන් එකල ලංකාවට සංක්‍රමණය වූ දකුණු ඉන්දීය මුස්ලිම් ප්‍රජාව සිංහලයන් හැදින්වුයේ මරක්කල මිනිස්සු යන නමිනි. දෙමල සහ දකුණු ඉන්දීය ප්‍රජාව ඔවුන් හැදින්වුයේ සොනහර් යනුවෙනි.
15 වැනි ශත වර්ෂයේදී අරාබි වෙළදුන් ශ්‍රීලංකාවට පැමිණීමත් සමග වෙළද ගනුදෙනු සිදුවිය. අරාබි වෙළදුන් මෙරටට වෙළද ගනුදෙනු සදහා මිසක පෘතෘගිසි ,ලන්දේසි මෙන් මිෂනාරි කටයුතු සදහා අවදානය යොමු නොකළහ.මෙරටට පැමිණි අරාබි වෙළදුන් මෙන්ම පෘතෘගිසි ,ලන්දේසි හා බ්‍රිතාන්‍ය ජාතිකයන් ඔවුන්ගේ කාන්තාවන් කැටුව පැමිණියේ නැත.මෙරටට පැමිණි යෝරෝපානුවන් මෙරට සිංහල හා දෙමල කාන්තාවන් විවාහ කරගත්තද, අරාබි වෙළදුන් විසින් දමිල කාන්තාවන් පමණක් තම රතිය හා සතුට වෙනුවෙන් තබා ගත්හ.
අරාබි වෙලදුන් විසින් එසේ විවාහ කොටගත් දමිල කාන්තාවන්හට දාව පැවත එන දමිල මව්බස වූ මුස්ලිම් ප්‍රජාවක් ආරම්භ වන්නේද ඒ හේතුවෙනි. සිංහල කාන්තාවන් ඉස්ලාමයට අනුගත නොවූ හෙයින් එකල අරාබි වෙළදුන් සිංහල කාන්තාවන් හා විවාහ වීමට උනන්දුවක් නොදැක්විය. එබැවින් ඉස්ලාමයට අනුගත වූ දමිල කාන්තාවන් පමණක් විවාහ විය.
මෙරටට පැමිණි අරාබි වෙළදුන්ගේ සංඛ්‍යාව දහසක් හෝ ඊට වැඩ වැඩි නොවුහ සියක්-දෙසීයක පමණ පිරිසක් විය.වෙළදාම සදහා පැමිණි අරාබි වෙළදුන් වසරක-දෙකක් පමණ මෙරට රැදී නැවත මව් රටට පිටත් වෙන ලදී.පසුව මෙරටට පැමිණි දමිල මුස්ලිම් වෙළද පිරිමින් හා විවාහ වූ දමිල කාන්තාවන් මෙරටේම පදිංචි විය.මෙනිසාම අරාබි සම්ප්‍රදායික සාදක හා භාෂාව නොතිබීමට හේතුවක් විය.
14 වැනි ශත වර්ෂයේදී භුගොලිය වශයෙන් ආසන්නව පිහිටි දකුණු ඉන්දියාවේ සිට පැමිණි මුස්ලිම් ප්‍රජාව තවදුරටත් ලංකාවේ උතුර හා නැගෙනහිර ප්‍රදේශවල පදිංචි වීම ආරම්භ විය.
16 වැනි ශත වර්ෂයේදී මෙරටට පැමිණි පෘතෘගිසින් විසින් දමිල මුස්ලිම්වරුන් හැදින්වුයේ මුර් යනුවෙනි.එයට හේතුව එවකට යටත් විජිත රාජ්‍යයක්ව පැවති පෘතෘගාලය හා සපන්ඥ යන රටවල් වල විසු මුස්ලිම්වරු හා සමාන සමේ අදුරු පැහැයක් තිබීම නිසාය.
(Ref: The Story of Lanka by E. L. Blaze).
මරක්කල ප්‍රජාව දකුනු ඉන්දීය ප්‍රජාවක් බවට දැක්වෙන ප්‍රදාන සාදක

- යුරෝපිය පෙළපතින් පැමිණි බර්ගර් ප්‍රජාව ඔවුන්ගේ මුතුන්මිත්තන් සේම සුදු සමකට හා යෝරෝපිය පෙනුමට සමාන විය.නමුදු අරාබියෙන් පැමිණි යැයි කියන මුස්ලිම්වරු අරාබි පෙනුමක් තිබුනේ නැත.
- මව් භාෂාව අරාබි නොව දෙමලවීම .
- පුද්ගල නාමයන් දමිල වීම.(උදා: පෙරිය මරික්කාර්,සින්න ලෙබ්බේ,පිච තම්බි,හජාරා අම්මා,රසිනා අම්මා )
- අරාබි කාන්තාවන් මෙන් නොව සම්ප්‍රදායික මරක්කල කාන්තාවන් තම නාසය සිදුරු විදීම හා පාසලඹ පැලදීම
- වැඩිහිටි කාන්තාවන් සාරි ඇදීම හා තරුණියන් පාවාඩී හා තාවනි ඇදීම .
- සහෝදර-සහෝදරියන්ගේ දරුවන් අතර විවාහය සදහා මුල්තැනක් දීම..
- ඉස්ලාමයට පටහැනිව මරක්කල සම්ප්‍රදායක් ලෙස මනමාලිය විසින් මනමාලයාට දැවැද්ද පිරිනැමීම (90 දශකයේදී ලංකාවට පැමිණි පාකිස්තානු තබ්ලිග් ජමාත් නායකයා විසින් මෙරට මරක්කල මුස්ලිම් ප්‍රජාව අතර පවත්නා දෑවැදී ක්‍රමය සම්බන්ධයෙන් දෝෂාරෝපණය කළහ)
- විවාහයකදී මනමාලය විසින් තාලි (තැල්ල ) ලෙස හදුන්වන මාලය පැලදීම.(මෙම චාරිත්‍රය ඉන්දියාවේ හා ශ්‍රීලංකාවේ දමිල මුස්ලිම්,දමිල ක්‍රිස්තියානි හා හින්දු ජාතිකයන් අතර ප්‍රචලිතය.)
- යුනානි වෛද්‍ය ක්‍රම හදුන්වාදීම.මුස්ලිම් වෛද්‍යවරෙක් තමිල්නාඩුවේ කායල් පට්ටම් සිට වෛද්‍ය ශාස්ත්‍රීය පොත්පත් ශ්‍රීලංකාවට රැගෙන එම (මුලාශ :යුනානි වෛද්‍ය සිසු සංගමය,1967 )
- තමිල්නාඩු සම්ප්‍රදායට අනුකුල නිර්මාණය කල නිවාස මන්නාරම,පුත්තලම හා යාපනය ප්‍රදේශවල දැකිය හැක.
Comments
Post a Comment